සිංහල කොටන්න දැන් ඔන්න හරිම පහසුයි. Google Input tool එක දා ගත්තහම තියෙන්නේ කොටගෙන කොටාගෙන යන්න විතරයි. පහල තියෙනවා Link එක. සිංහල select කරලා download කරගෙන පාවිච්චි කරලා බලන්න. ඒ අතරේ ආඩම්බර වෙන්නත් පුළුවන්. Google අපේ භාෂාව ගැනත් අවධානය යොමු කරපු එක ගැන.
මේකත් බලන්න අපේ සිංහල භාෂාව ගැන ජර්මන් ජාතිකයෙක් කියන කතාවක්. හිතල බලන්න ඇත්ත නේද ?






0 comments:
Post a Comment