දැන් smart phone එකක් නැති කෙනෙක් හොයාගන්න පුලුවන්ද. හැමෝගෙම ජිවිත ගත වෙන්න දැන් මිනිස්සු එක්ක නෙවෙයි apps එක්ක. මිනිස්සුන්ටත් app එකක් වෙන්න පුළුවන් විදියක් ළඟදීම හොයාගනී. එතකොට අයෙත් පරණ විදියට මිනිස්සුන්ට මිනිස්සු එක්ක කාලය ගතකරන්න පුළුවන්.
කියන්න යන්නේ මිනිස්සුන්ට app එකක් වෙන්න පුළුවන් විදියක් ගැන නෙවෙයි. ඔබේ web site එක හරි blog එක හරි නොමිලේම app එකක් කරගන්න පුළුවන් විදියක් ගැන. මේ සේවාව අපිට ලබා දෙන්නේ Bhasha Lanka (Pvt) Ltd ආයතනය.
ඔබට තියෙන්නේ පහල තියෙන Link එකෙන් ගිහින් ඔබේ website / blog එකේ URL එක ලබාදීම පමණයි. Web Site එක මගින් එය Androi app එකක් බවට හරවනවා. ඔබට අවශ්‍ය වෙනස්කම් තියෙනවනම් ඒ කරගැනීමේ අවස්ථාවත් ලබා දිල තියෙන නිසා හොඳ Android app එකක් හදා ගන්න පුළුවන් පහසුවෙන්ම.
තප්පර 5කට පසු Skip Ad, Click කරන්න.






0 comments:
Post a Comment